Login for faster access to the best deals. Click here if you don't have an account.

රඹුක්කන ටවුමට නුදුරින් ගොඩ ඉඩමක් හා කුඹුරක් විකිණීමට For Sale

1 year ago   Property   Rambukkana   261 views

Location: Rambukkana

Price: ₨85,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Commercial
Land Size
66.66
Unit
perches

Description


⭕රඹුක්කන ටවුමට නුදුරින් ගොඩ ඉඩමක් හා කුඹුරක් විකිණීමට⭕
✅රඹුක්කන ටවුමේ සිට 75 m ක් දුරින් ගොඩ ඉඩමක් සහ කුඹුරු කැබැල්ලක් විකිණීමට ඇත.
⏩මෙහි සින්නක්කර ඔප්පු හා අනෙකුත් සියලු ලියකිවිලි නිරවුල්ව ඇත.
⏩ඉඩමේ මුළු වටිනාකම වන්නේ රු. 5 666 000 කි.
⏩පර්චස් 1 ක් රු. 85 000 කි.
⏩මිලදී ගන්නේ නම් මිලෙහි වෙනසක් ද කල හැක.
⏩මිලදී ගැන්ම සදහා දැන්ම අමතන්න.
✅WHATSAPP:0715985424
✅Normal Calls:027 2246017 / 071 5985424