Login for faster access to the best deals. Click here if you don't have an account.

16.5-PERCH LAND FOR SALE IN WARIYAPOLA For Sale

4 days ago   Property   Wariyapola   21 views

Location: Wariyapola

Price: ₨120,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Land Size
16.5 Perches
Unit
perches

Description


වාරියපොළ නගරයට ආසන්නයෙන් පර්චස් 16.5ක අගනා ඉඩමක් විකිණීමට

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 16.5

✅පර්චසයක මිල: රු. 120,000/= (මිල සාකච්ඡා කරගත හැක)

✅මුළු මිල: රු. 1,980,000/=

වාරියපොළ නගරයට ඉතා ආසන්නව, පදිංචියට මෙන්ම ආයෝජනයකට ඉතා සුදුසු, නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.

පහසුකම් සහ සුවිශේෂතා:

වාරියපොළ නගරයට කි.මී. 1.5 පමණි
නළ ජලය සහ විදුලිය පහසුකම් ඇත
පිරිසිදු නිරවුල් ඔප්පු
කි.මී. 1 ඇතුළත පාසල්, රෝහල්, බැංකු හා සුපිරි වෙළඳසැල්
පුළුල් ප්‍රවේශ මාර්ගය

✅වැඩි විස්තර දැනගැනීමට සහ පරීක්ෂා කිරීමට අමතන්න:

▪️077-8561205