2 STOREY HOUSE FOR SALE IN RAJAGIRIYA GOTHATUWA - (S228) For Sale
1 year ago Property Rajagiriya 493 viewsLocation: Rajagiriya
Price: ₨23,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
10.8
House size (sqft)
2400
Description
*DESCRIPTION*
⭕️ (S228) 2 STORY HOUSE FOR SALE IN RAJAGIRIYA GOTHATUWA
⭕️ (S228) රාජගිරිය ගොතටුව දෙමහල් නිවසක් විකිණීමට ඇත .
⭕️ ADDRESS : RAJAGIRIYA GOTHATUWA
⭕️ BEDROOMS : 4
⭕️ BATHROOMS : 2
⭕️ HOUSE SQFT : 2400 SQFT
⭕️ LAND SIZE : 10.8 PERCHES
PEACEFUL SURROUNDINGS, EXCLUSIVE NEIGHBORHOOD
20 FEET WIDE ROAD
GROUND FLOOR
⭕️ ONE LARGE BEDROOM WITH AC AND ONE LARGE COMMON BATHROOM
⭕️ SEPARATE DINING AREA WITH A MODERN PANTRY
1ST FLOOR
⭕️ HUGE MASTER BEDROOM
⭕️ TWO OTHER ROOMS
⭕️ COMMON BATHROOM
⭕️ BALCONY
දෙමහල් නිවස විකිණීමට ඇත.
රාජගිරිය, ගොතටුව නගරයට ආසන්නව, IDH රෝහලට යාබදව (100M) පිහිටා ඇත. KEELS SUPER, CARGILLS FOOD CITY, සියළුම බැංකු, පොලිස් ස්ථානය හා සියළුම වෙළදසැල් වලට ඉක්මනින් ළගාවිය හැක.මහාමාර්ගයට යාබදව නිස්කලංක වැදගත් පරිසරයක පිහිටා ඇත.
බිම් කොටස් දෙකකින් සමන්විතයි.
දෙමහල් නිවස - පර්චස් (6)
ඉදිරිපස වාහන අංගනය සහිත තෙමහල් ගොඩනැගිල්ල - පර්චස් (4.85)
නිවසේ ,
නිදන කාමර - 4
නාන කාමර - 2
LIVING ROOM - 2 (උඩ සහ පහළ)
මුළුතැන්ගෙය හා ආලින්දයටම සම්බන්ද DINING AREA එක.
උඩ BALCONY එක , පහළ මාලයේ VERANDA එක හා,
ඉඩම වටකර තාප්ප සාදා ඇත
විදෙස්ගත වීම සදහා විකුණනු ලැබේ.බිම් කොටස් දෙකම රුපියල් දෙකෝටි හැට ලක්ශයයි. 26 MILLIONS
නිරවුල් ඔප්පු සහ ලියකියවිලි ඇත.වැඩි විස්තර සදහා අමතන්න.
AMENITIES
CCTV CAMERA
HOT WATER SYSTEM
TWO AIR CONDITIONER
THREE PHASE ELECTRICITY
WATER LINE
FOR MORE INFORMATION, CALL THE ADVERTISED NUMBER
♻️ CLOSE TO SUPERMARKETS, BANKS, GOVERNMENT & INTERNATIONAL SCHOOLS.
♻️ ALL INFRASTRUCTURE IS PERFECTLY AVAILABLE INCLUDING WASTE COLLECTION SERVICE.
♻️ THERE ARE NO LEGAL OR FINANCIAL ISSUES ASSOCIATED WITH THE PROPERTY
