2 STORY HOUSE FOR SALE IN HOMAGAMA KIRIWATHTHUDUWA For Sale
1 year ago Property Homagama 406 views₨16,500,000
Location: Homagama
Price: ₨16,500,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
10
House size (sqft)
2500
Description
MM AD 164
ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව දෙමහල් නිවස විකිණීමට.
ස්ථානය :- හෝමාගම, කිරිවත්තුඩුව රයිගම් ආයතනය අසල
ඉඩම
පර්චස් 10 කි.
ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.
️ නිවස
වර්ග අඩි 2500
නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
මුලුතැන්ගෙය
කෑම සාලය
පැන්ට්‍රිය
වෙරෙන්ඩාව
ගරාජය
වට තාප්ප
විද්‍යුත් රෝලර් ගේට්ටුව
ඉතා අලංකාර විදුලි බුබුළු
අලංකාර කරණය කරන ලද ගෙවත්ත
ගෑස් උදුන සහ කුකර් හුඩ්
විදුලි පංකා
වැදගත් නිශ්කලංක වටපිටාව
මහරගම හොරණ බස්පාරට 700m
කොට්ටාව තලගල බස්පාරට 700m
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 03km
තොරතුරු තාක්ෂණ සරසවියට 03km
NSBM හරිත සරසවියට 05km
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 05km
හෝමාගම හංදියට 06km
කොට්ටාව අධිවේගි පිවිසුමට 8.5km
කහතුඩුව අධිවේගි පිවිසුමට 7.5km
කොට්ටාව හංදියට 10km
මිල
ලක්ෂ 165 කි.
☺️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ සපයා දිය හැක.