46-PERCH LAND WITH A HOUSE FOR SALE IN NARANPANAWA, KANDY For Sale
1 month ago Property Kandy 52 views₨7,500,000
Location: Kandy
Price: ₨7,500,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
1
Land Size
46 Perches
Description
නුවර, නාරම්පනාව ප්‍රදේශයේ පර්චස් 46ක ඉඩමක් සමග අගනා නිවසක් විකිණීමට ඇත
✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 46
✅මිල: LKR 7,500,000/= (ලක්ෂ 75)
▪️පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
නිදන කාමර 4 (2 සිවිලිම් ගසා දොරවල් දමා ඇත)
නාන කාමරය
කෑම කාමරය
කුස්සිය
සාලය
වැරන්ඩාව
පිටත වැසිකිලිය
ජල හා විදුලි පහසුකම් ඇත
▪️පිහිටීම:
ප්‍රධාන පාරට මීටර් 100
ලියන්ගස්වගුර පාසලට මීටර් 200
තැපැල් කන්තෝරුවට මීටර් 200
▪️වගාව: කරාබු, සාදික්කා, වැනිලා, කොස්, අලිපේර, ඉගුරු, කහ, කෙසෙල්, නාරං, බුලත්
✅Contact:
071-2909455
074-3853504
071-1964614
46-Perch Land with a House for sale in Naranpanawa, Kandy
Land Size: 46 perches
Price: LKR 7,500,000 (negotiable after inspection)
House Features: 4 bedrooms, 1 bathroom, dining room, kitchen, living room, veranda, outside toilet, ceilings & doors installed
Location:
100 m to main road
200 m to Liyangaswagura School
200 m to post office
Utilities: Electricity and water available
Crops on Property: Cloves, nutmeg, vanilla, jackfruit, avocado, ginger, turmeric, banana, orange, betel
✅Contact:
071-2909455
074-3853504
071-1964614