Login for faster access to the best deals. Click here if you don't have an account.

48-PERCH LAND WITH A THREE STOREY HOUSE FOR SALE IN BALAPITIYA, GALLE For Sale

1 month ago   Property   Galle   53 views

Location: Galle

Price: ₨37,000,000


Additional Details

Bedrooms
6
Bathrooms
5
Land Size
48 Perches

Description


48-Perch Land with a Three Storey House for Sale in Balapitiya, Galle

දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියට ඉතාමත් සුදුසු අගනා තෙමහල් නිවසක් සමඟ පර්චස් 48ක ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 48

✅මිල: රු. 37,000,000/= (මිලියන 37)

පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක

ආසන්නතම අත්‍යවශ්‍ය ස්ථාන :

▪️කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 150
▪️බලපිටිය Galle Road දුර මීටර් 150
▪️ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මීටර් 50
▪️Cargills Food Cityට මීටර් 150
▪️වෙරළට මීටර් 500
▪️දුම්රිය ස්ථානයට මීටර් 750

නිවසේ විස්තර:

▪️සාලය
▪️නිදන කාමර 6
▪️විසිත්ත කාමර 2
▪️මුළුතැන්ගෙවල් 3
▪️නාන කාමර 5

අඩි 15 × 6 ආරක්ෂිත තාප්පයකින් ඉඩම වටකර ඇත

ගංවතුර හෝ නාය යාම් අවදානම් නොමැත

නිරවුල් ඔප්පු

✅අමතන්න: 076-4408614