70-ACRE LAND FOR SALE IN KURUNEGALA For Sale
2 months ago Property Kurunegala 60 views₨3,000,000
Location: Kurunegala
Price: ₨3,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Other
Land Size
70 Acres
Unit
acres
Description
කුරුණෑගල ප්‍රදේශයේ අගනා අක්කර 70ක ඉඩමක් විකිණීමට ඇත
✅ඉඩම් ප්‍රමාණය: අක්කර 70යි
✅අක්කරයක මිල: රු. 3,000,000/= (ලක්ෂ 30)
✅ස්ථානය: කුරුණෑගල – මාතලේ පාරේ, කටුපිලගොල්ල සිට කි.මී. 2.5 දුරින් (අඩි 16/18 පාරක්)
ඉඩමේ විශේෂත්වයන්:
රබර් ගස් 500ක්
පොල් ගස් 1300ක් සහ කැඩෙන පැළ පොල් ගස් 800ක්
කුරුදු අක්කර 4ක්
ගම්මිරිස් අක්කර 3ක්
කුඹුක ගස් 20යි , තේක්ක ගස් 100යි, මහෝගනී ගස් 25යි.
බංගලෝ 1ක් සහ මුර නිවසක්
ස්වභාවික දිය ඇල්ලක්
අක්කරයක පමණ ගල් තලාවක් සහ විශාල ගල් ලෙනක්
විදුලිය සහ ජල පහසුකම්
විශාල ළිදක් ඇත
✅අමතන්න: 077-6570777