Login for faster access to the best deals. Click here if you don't have an account.

80 PERCH LAND WITH HOUSE FOR SALE IN MADURANKULIYA For Sale

1 year ago   Property   Madurankuliya   171 views

Location: Madurankuliya

Price: ₨8,000,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1

Description


****80 PERCH LAND WITH HOUSE FOR SALE IN MADURANKULIYA****
හදිසි විදේශගත වීමක් සදහා ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
පුත්තලම් දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය නගරයෙන් 9.5Km ඇතුළට වන්නට පිහිටි පාලසෝල ග්‍රාමයේ ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිට මෙම ඉඩම සහිත නිවස
පොල් අක්කර භාගයකි
පර්චස් 80
අංග සම්පුර්ණ නිවස
කාමර 02 අඩි 12 X 12
විශාල සාලය
කෑම කාමරය 12 X 12
කුස්සිය 12 X 12
බාත් රූම් 01
කුඩා ප්‍රමාණයේ වාහනයක් ආරක්ෂිතව දැමිය හැකි ගරාජය
ගබඩා කාමරය
විදුලිය සහ මුළු ඉඩමටම බට ලයින් දමා ජලය සපයා ඇත
විදුලි විසන්ධි වීමකදී භාවිතය සදහා පිරිසිදු ජලය සහිත ළදක් ද පවතී
පොල් ගස් 47 කි
මුරයකට පොල් ගෙඩි 800 ආදායමක් ලබා ගත හැකිය
අඹ ගස් 2 කි අඹ කාලයේදී අඹ ආදයම් ද ලබා ගත හැකිය
කෙසෙල් ගස් 8 කි
මෙම නිවස සමග පොල් ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත
( බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න )
මිල ලක්ෂ 80 ක් පමණි.
පිරිසිදු සින්නක්කර ඔප්පු
වැඩි විස්තර සදහා අමතන්න
Price : Rs.8,000,000
Contact Number : 0702176194 (Whatsapp)
0760944056
0767987044
දුරකථන ඇමතුමක් ලබා දී පැමිණ දේපළ පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය