Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BOX TYPE NEW HOUSE FOR SALE IN GAMPAHA ASGIRIWALPOLA For Sale

1 year ago   Property   Gampaha   574 views

Location: Gampaha

Price: ₨23,000,000 Negotiable


Additional Details

Bedrooms
5
Bathrooms
2
Land Size
13

Description


MM AD 210
Box Type New House For Sale In Gampaha Asgiriwalpola With furniture also can buy.
විශේෂ මිල වෙනසක් කර නැවත පළකිරීමකි
️ ගම්පහ හා උඩුගම්පොල නගරයන්ට නුදුරින් අස්ගිරිවල්පොළ.. පර්චස් 13ක් හා නිදන කාමර 5ක මාසයක් පමණක් පදිංචි වූ Boxtype දෙමහල් නව නිවස අයිතිකරු විදේශ ගතවීමට ඇති බැවින් වහාම විකිණීමට..️
◼️ පර්චස් 13යි.
◼️ ලක්ෂ 230යි.
නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක් කරගතහැක..
◼️ නිරවුල් සින්නක්කර ඔප්පු..
◼️ නිදන කාමර 5යි..
සාලය 2
කුස්සිය ( pantry Cupboards)
අමතර කුස්සිය
කෑම කාමරය
නාන කාමර 2යි
Servent toilet
Tv lobby
Balcony
Open varendha
Large open terrace
Vehicle parking area
Varendha
Finishing වහලය නිමවාඇත.
ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමාඇත.
නිවස අඩි 20ට වැඩි කාපට් මාර්ගයට මුහුනලා
උඩුගම්පොල - කිරිදිවිට මාර්ගයට 500m.
ගම්පහ කිරිදිවිට හරහා මිනුවන්ගොඩ බස් මාර්ගයට 500m.
ගම්පහ - ජා-ඇල ප්‍රධාන මාර්ගයට 2km.
උඩුගම්පොල නගරයට 2.5km.
ගම්පහ නගරයට 3km.
☎️ 0754 801 801