BRAND NEW HOUSE FOR SALE IN KADUWELA KORATHOTA For Sale
1 year ago Property Kaduwela 492 views₨16,000,000
Location: Kaduwela
Price: ₨16,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
6
House size (sqft)
1350
Description
MM AD 197
දැන්වීම හොදින් කියවන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
කඩුවෙල කොරතොට ප්‍රයිම් සිටි හී ඉතා උසස් අමුද්‍රව්‍ය යොදවා ඉදිකර ඇති අංගසම්පුර්ණ අති නවීන අලංකාර අලුත්ම නිවසක් විකිණීමට.
️ ඉඩම
පර්චස් 06
බිම් සැලැස්ම අනුමත කර ඇත.
️ නිවස
වර්ග අඩි 1350 කි.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
ප්‍රැන්ට්‍රි කබඩ්
වෙරෙන්ඩාව
ගරාජය
ෆිනිසින් වහල
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
විදුලි පංකා
අලංකාරණය කර ඇති ගෙවත්ත
නල ජලය
විදුලිය
නිවස ඉදිරිපිටටම කාපට් කරන ලද මාර්ග
ඉහල නේවාසික පරිසරය
697 කඩුවෙල හෝමාගම බස්පාරට 100m
අතුරුගිරිය නගරයට 4.8km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 5.9km
කඩුවෙල නගරයට 05km
කඩුවෙල අධිවේගී පිවිසුමට 6.5km
SLIT Campus එකට 07km
පාසැල්, සුපර් මාර්කට් බැංකු, ආපන ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සෑම පහසුකමක්ම අතේ දුරින් ඇත.
මිල
ලක්ෂ 160 කි.
පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛණ නිරවුල්ව පවතී.
☎️ විමසීම්
075 85 70 405 - Call or Whatsapp