COCONUT LAND FOR SALE IN RAMBUKKANA For Sale
1 year ago Property Rambukkana 484 viewsLocation: Rambukkana
Price: ₨18,000,000
Additional Details
Land Type:
Agricultural
Land Size
2
Unit
acres
Description
අගනා පොල් ඉඩමක් විකිණීමට
♦️අක්කර 2 යි
♦️රඹුක්කන ඔයට මායිම්ව
♦️නිරවුල් සින්නක්කර ඔප්පු
♦️ගම්මිරිස් වගාවක් සමඟ
⭐️රඹුක්කන රෝහල ප්‍රධාන මාර්ගයට ආසන්නව
⭐️රඹුක්කන නගරයට 1.5km.
⭐️පින්නවල අලි අනාථාගාරයට 4km
⭐️පින්නවල ජාතික පාසැලට 3.5km
⭐️රඹුක්කන රෝහලට 500m
මිල ලක්ෂ 180/-
♦️මිල සාකච්ඡා කළ හැක
