Login for faster access to the best deals. Click here if you don't have an account.

COMMERCIAL LAND WITH HOUSE FOR SALE IN VEYANGODA For Sale

10 months ago   Property   Veyangoda   169 views

Location: Veyangoda

Price: ₨26,500,000 Negotiable


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
98 Perches
House size (sqft)
1600

Description


වේයන්ගොඩ - බාඳුරාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා මුද්දරගම ප්‍රදේශයෙන් ඉතා නිස්කලංක පරිසරයක පිහිටි වාණිජ වටිනාකමකින් යුත් වටිනා ඉඩමක් සමග තනි තට්ටුවේ අගනා නිවසක් විකිණීමට.

✅ඉඩමේ ප්‍රමාණය: පර්චස් 98

✅නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 1,600

✅නිම කිරීමේ තත්ත්වය: වැඩවලින් 90%ක් අවසන්

⭕නිවසේ විශේෂාංග:

▪️නිදන කාමර 4
▪️නාන කාමර 2 (ඇතුලත හා පිටත)
▪️විසිත්ත කාමරය
▪️කෑම කාමරය
▪️මුළුතැන්ගෙය
▪️ගඩොලින් නිමවා වහලයට උළු සෙවිලි කර ඇති අතර,
▪️සියලුම ජනෙල් සහ දොරවල් උසස් තත්ත්වයේ කොස් ලීයෙන් නිමවා ඇත.

⭕දේපල විශේෂාංග:

▪️නිවසට ඉදිරියෙන් පර්චස් 50කට ආසන්න ඉඩකඩක් ඇත.
▪️ආයෝජනයට, ව්‍යාපාරයකට, වගාවට, හෝ පදිoචියට මෙන්ම ඕනෑම කටයුත්තකට සුදුසුයි.
▪️නිරවුල් බිම්සවිය ඔප්පු.
▪️බැංකු ණය පහසුකම් ලබාගත හැක.

⭕පිහිටීම:

✔️ වේයන්ගොඩ නගරයට සහ ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 7ක්
✔️ දිවුලපිටිය නගරයට කිලෝමීටර 5ක්
✔️ මීරිගම - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1.5
✔️ මීරිගම නගරයට කිලෝමීටර 12කි
✔️ මීරිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 13 කි.
✔️ නුවර පාරට (කලගෙඩිහේන හන්දිය) කිලෝමීටර් 11 කි.
✔️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (කටුනායක) කිලෝමීටර 23 කි.

✅මිල: රුපියල් ලක්ෂ 265 (මිලියන 26.5)
▪️සාකච්ඡා කරගත හැක

✅අමතන්න: 0714332288

A single-storey house for sale with a valuable commercial land located in a very quiet environment in Muddaragama, facing the Veyangoda - Banduragoda main road.

✅Land size: 98 perches

✅House size: 1,600 sq ft

✅Completion status: 90% complete

⭕House features:

▪️4 bedrooms
▪️2 bathrooms (indoor and outdoor)
▪️Living room
▪️Dining room
▪️Kitchen
▪️Brick-built with tiled roof,
▪️All windows and doors are made of high-quality jackfruit wood.

⭕Property features:

▪️There is an area of ​​about 50 perches in front of the house.
▪️Suitable for investment, business, cultivation, or residence as well as any purpose.
▪️Clear land title deeds.
▪️Bank loan facilities are available.

⭕Location:

✔️ 7 km to Veyangoda town and the under-construction Veyangoda Expressway entrance
✔️ 5 km to Divulapitiya town
✔️ 1.5 km to Mirigama - Divulapitiya main road
✔️ 12 km to Mirigama town
✔️ 13 km to Mirigama Expressway Interchange.
✔️ 11 km to Kandy Road (Kalagedihena Junction).
✔️ 23 km to Bandaranaike International Airport (Katunayake).

✅Price: Rs. 26.5 million (Negotiable)

✅Call: 0714332288