Login for faster access to the best deals. Click here if you don't have an account.

Dandruff shampoo For Sale

2 years ago   Fashion   Delgoda   618 views

Location: Delgoda

Price: ₨980 Negotiable


Additional Details

Beauty Product Types
Haircare

Description


ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..
දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට

➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.
➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.
➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.
➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.
➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්....
භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
මිල
200ml.
980/=
ඇනවුම් සදහා අපට වටඇප් පණිවිඩය දෙන්න .
Web Banner New