DIGITAL MARKETING For Sale
1 year ago Services Homagama 171 views₨20,000
Location: Homagama
Price: ₨20,000 Negotiable
Description
ඕනම ව්‍යාපාරයක්, සේවාවක් මිනිසුන් අතරට යවන්න පුලුවං ලේසිම සහ සාර්ථක ම විදියක් තමයි වීඩියෝ එකක් කියන්නෙ. අපි මේ භාවිතා කරන සමාජ මාද්‍ය මගින් පවා වීඩියෝ අන්තර්ගතයන්ට සුවිශේෂී තැනක් ලබා දෙනව.
ඒ නිසාම තමයි NEW ADVERTISING අපි, මේ වටිනා සේවාව ඔබට හදුන්වාදෙනන්නෙ. අපේ මෙම පැකේජය මිලදී ගන්නා ඔබට පැය 1ක එකතුවේ උපරිමයක් දක්වා කුඩා ප්‍රමාණය වලින් වීඩියෝ ක්ලිප්ස් අරගෙන, quality Edit එකක් එක්කම ලබා දෙනව. ඊට අමතරව පහත සදහන් සියලු දේවල් නොමිලේ ම ඔබට ලැබෙනව.
මතක තියාගන්න...✨
මේක තමයි ගොඩයන්න තියෙන එකම මග...
සේවාව ලබාගැනීම සදහා වට්සැප් පණිවිඩයක් එවා අපව සම්බන්ධ කරගන්න.
#advertising #videoadvertising #marketing #digitalmarketing #interview