Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

FAST HAIR GROWING HERBAL OIL For Sale

1 year ago   Fashion & Jewellery   Delgoda   601 views

Location: Delgoda

Price: ₨690


Additional Details

Beauty Product Types
Haircare

Description


️ Fast Hair Growing Herbal Oil
ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....
✅ 100% ක් ස්වාභාවිකයි
ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.
අඩංගු දේ :
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..
➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.
Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)