FULLY COMPLETED "MODERN TYPE" BRAND NEW SINGLE STORY HOUSE FOR SALE IN DEDIGAMUWA ATHURUGIRIYA For Sale
1 year ago Property Dedigamuwa 417 views₨14,800,000
Location: Dedigamuwa
Price: ₨14,800,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
7.10
House size (sqft)
1600
Description
අතුරුගිරිය නගරාසන්නයේ "දැඩිගමුව" ප්‍රදේශයේ අංගසම්පූර්ණ ලෙස ඉදිකල නවීන
තනි මහල් නිවස / FULLY COMPLETED "MODERN TYPE" BRAND NEW SINGLE STOREY HOUSE FOR SALE IN DEDIGAMUWA ATHURUGIRIYA
-----------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 07.10 යි
පරිමාණය : වර්ග අඩි 1600 (Sq.Ft - 1600)
ස්ථානය : අතුරුගිරිය - දැඩිගමුව
සියලු පහසුකම් සපිරුනු අතුරුගිරිය නගරයට මායිම්ව, අතුරුගිරිය සහ හබරකඩ නගර හරහා දිවෙන බස් ධාවන මාර්ගයන්ට සමීපව මීට ඉහත දී වෙන්දේසි කරන ලද වැදගත් නිවාස යෝජනා ක්‍රමයක් සහිත වටපිටාවක පිහිටි නවීන ආකාරයෙන් සියලු අංගෝපාංග සහිතව අංගසම්පූර්ණව ඉදිකල නවීන තනි මහල් නිවස විකිණීමට ඇත. මෙම අංගසම්පූර්ණ නව නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ විශාල නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය
▶️ කුස්සිය සහ අනර්ඝ නවීන පැන්ට්‍රිය
▶️ නාන කාමරය (ජල උණුසුමකරණ උපාංග සහිත / Hot Water System)
▶️ පිටත ස්ථාපිත සේවක වැසිකිළිය
▶️ පූර්ණ ටයිල් ඇතුරුම සහ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ නල ජල පහසුකම් සහ වැඩි ධාරිතාවක් සහිතව ජලය රැස්කර තබා ගැනීමේ පහසුකම් (High Capacity Stock Water Tank Available)
▶️ වාහන නැවතුම
▶️ ආරක්ෂිත වට තාප්පය
▶️ තණ පිඩලි අලලා උද්‍යාන අලංකාරය කල කුඩා ගෙමිදුල
▶️ ස්වයංක්‍රීය ආරක්ෂිත රොලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව
වෙනත් තොරතුරු
-------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ අනුකූලතා සහතිකය (COC)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ කඩුවෙල - හෝමාගම (හබරකඩ හරහා) ප්‍රධාන බස් ධාවන මාර්ගයට 600 m
▶️ 294 හෝමාගම ප්‍රධාන බස් ධාවන මාර්ගයට 800 m
▶️ හබරකඩ නගරයට 3 Km
▶️ අතුරුගිරිය නගරයට මිනිත්තු 15 යි
▶️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු 20 යි