Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

FULLY EQUIPPED MODERN NEW HOUSE FOR SALE IN HOMAGAMA HALBARAWA WATARAEKA For Sale

1 year ago   Property   Watareka   444 views

Location: Watareka

Price: ₨11,000,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
7.2
House size (sqft)
1200

Description


MM AD 192
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
හෝමාගම හල්බරාව බස් පාර අයිනෙන් මීගොඩ වටරැක හල්බරාවෙන්
අංගසම්පුර්ණ නවීන නව නිවස ඉක්මනින් විකිණීමට.
ඉඩම
පර්චස් 7.2 කි.
නිවස
වර්ග අඩි 1200කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය
වට තාප්ප
ගේට්ටුව
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
හෝමාගම හල්බරාව බස් පාරට 20m
වටරැක දුම්රිය ස්ථානයට 5.5km
පාදුක්ක කොළඹ බස් පාරට 5.5 km
මහරගම හොරණ බස් පාරට 05km
පාදුක්ක නගරයට 05km
NSBM හරිත සරසවියට 07km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 07km
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 6.5km
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
මිල
ලක්ෂ 110 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
☎️ විමසීම්
0754 801 801
075 480 1801 ( Whatsapp)