Login for faster access to the best deals. Click here if you don't have an account.

GAMING PC FOR SALE..RYZEN 5 4600G/ GTX 1660 SUPER For Sale

11 months ago   Electronics   Habaraduwa   159 views

Location: Habaraduwa

Price: ₨190,000


Additional Details

Laptop & Computer Device Type
Desktop computer
Laptop & Computer Brand
MSI
Computer Condition
Used

Description


PC For Sale...

•Ryzen 5 4600G Procceser
•Asus GTX 1660 Super 6GB Graphic Card
•MSI B450M Pro Max ii Motherboard
•Corsair Vengence DDR 4 16GB Ram
•Addlink M.2 256GB SSD
•WD 1TB SATA Hard Disk
•Antec 550W Power Supply
හැම පාර්ට් එකටම තව අව්රුද්දය් මාස 9ක් වොරෙන්ටි තියනවා නැනෝටෙක් එකෙන්.මම 2023 නොවෙම්බර් වල බිල්ඩ් කරේ පීසී එක.
Keyboard,Mouse,Headset,Controller ඔක්කොම දෙනවා.
මම කොළඹ නතර වෙලා කෝස් එකක් කරනවා ගෙදර එන්නෙ සති දෙකකට එක පාරක් වගේ නිසා යූස් කරන්න ටය්ම් එකක් නැති නිසා දෙන්නේ.
මොනිටර් එක දෙන්නෑ
Price-: Rs. 190 000.
දැන ගන්න දේවල් තියනවනන් 076 090 2006 මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න කෝල් අරන් වැඩක් නෑ මන් කෝස් එකකට යනවා සතියේ දවස් වල.කෝල් එකක් ගන්න ඕනනන් වීකෙන්ඩ් එකේ ගන්න.