Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HAIR OIL For Sale

5 months ago   Fashion   Negombo   62 views

Location: Negombo

Price: ₨1,900


Additional Details

Beauty Product Types
Haircare

Description


ඩැමේජ් Hair එකට ගෙදරදීම Oil Tretment එක කරගමුද ?
කෙස් අග පැලීම | අදිකව හිසකෙස් යාම | හිස්සොරි | අකලට කොන්ඩෙ සුදු වීම | කොන්ඩෙ දුර්වර්න වීම | Migraine වැනි සියළුම හිසකෙස් ගැටළු දින 25ක් වැනි කෙටි කලකින් නැතිකර ඔයාගෙ කොන්ඩෙට Vitamin E++ ඇතුළු හිසකෙස් වර්ධක පෝෂණයන් ලබා දී වේගයෙන් නව හිසකෙස් වර්ධනය කරයි.
( ‍♀️ කාන්තා | පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.)
⭕හිසකෙස් කොටස් කර හිස්කබල පුරා තෙල් ආලේප කරන්න.
⭕මිනිත්තු ⏰ 15 - 20 ක් ඇඟිලිවලින් Scalp එක මෘදුව සම්බාහනය කර තෙල් හිස්කබලට අවශෝෂණය වීමට ඉඩ හරින්න.
⭕පැය 4 හෝ දවසක් Oil එක හිසේ තබාගන්න වඩාත් ඉක්මන් ප්‍රතිඵල.
⭕සතියට 3 වතාවක් අවම වශයෙන් භාවිතා කරන්න.
Keshakadhi Hair Oil හි ඖෂධ 14ක් හා ඉන් දැනට ලෝකෙ වේගයෙන් හිසකෙස් වැවීමට (වර්ධනයට) උපකාරී වන මිල අදිකම ඖෂධ 4 ක් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.
එබැවින් බාවිතාකරන සෑම දෙනාටම ඉතා සාර්තක ප්‍රතිඵල ලැබී තිබේ.