Login for faster access to the best deals. Click here if you don't have an account.

HAIR STYLER MACHINE For Sale

1 day ago   Fashion   Kottawa   3 views

Location: Kottawa

Price: ₨2,550


Additional Details

Beauty Product Types
Haircare

Description


Kottawa colombo
‼️‼️Offer price ‼️‼️
5 in 1 Hair styler machine
2550/= ක් වගේ පොඩිම පොඩි මුදලකට ලස්සන ලස්සන hair style දාන්න ගමුද සුපිරි machine එකක්
ඔන්න මගේ කෙල්ලෝ ටිකට Hair style දාන්න සුපිරිම hair styler සෙට් එකක් ගෙනාවා කොන්ඩේ දිග handsome මගේ කොල්ලන්ටත් පුලුවන්
මේකේ items 5ක් තියෙනවා.
1️⃣ Hair Iron brush
2️⃣ Hair curler
3️⃣ Hair straightener
4️⃣ Hair dryer
5️⃣ Hair comb
මේවා වෙන වෙනම ගන්න ගියොත් රු 7000ක් විතර වෙනවා.
limited stock එකක් තමයි තියෙන්නේ. ඉවර උනාට පස්සෙ අනේ අක්කේ ගන්න බැරි උනා කියලා ඉල්ලන්න එන්න එපා
Cash on delivery available
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක )
Delivery fee Rs 350/=