HAND CARE CREAM For Sale
3 months ago Fashion Kadawatha 34 views₨180
Location: Kadawatha
Price: ₨180
Additional Details
Beauty Product Types
Skincare
Description
ඔයාගේ අත් dry වෙලා නම්, අව්වට පිච්චිලා අවපැහැ වෙලා නම්, තෙතමනයක් නැති නම් මෙන්න විසදුම.
මේක අරන් බලන්නම ඕනේ hand cream set එකක්.
ඔයා ආදරය කරන එයාගේ අත් ලස්සනට තියා ගන්න gift එකක් විදියට මේක අරන් දීලා බලන්නකෝ
අත් වල dryness එක සම්පුර්ණයෙන්ම නැති කරයි.
ඉරි තැලුන බව නැති කරයි.
අත් වල අදුරු පැහැය ඉවත් කරයි.
දවස පුරා අත් වල freshness එක රදවා ගනී.
මේ hand cream වල තියන ආකර්ශනීය ප්‍රසන්න සුවඳ ඔයාව දවසම fresh එකේ තියන්නත් උදව් වෙනවා.
ඕනෙම වෙලාවක සුවදට ඉන්න දැන් ඔයාටත් පුලුවන්. යන ඕනේ තැනකට ගෙනි යන්න පුලුවන් cute ම cute hand cream තමයි මේ තියෙන්නේ.
හුරුබුහුටි ටියුබ් එකක් විදියට තියන නිසා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්
දෑත් වල අවපැහැය නැති කරලා තෙතමනය ආරක්ෂා කර ගන්න ගමන්ම දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න ඔයත් අදම Hand Cream order එකක් දාලා බලන්න
