HOUSE FOR SALE IN BANDARAGAMA For Sale
2 years ago Property Bandaragama 703 views₨9,500,000
Location: Bandaragama
Price: ₨9,500,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
10.18
Description
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
බණ්ඩාරගම කළුතර බස් පාරට ආසන්නව අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
️ ඉඩම
පර්චස් 10.18 යි
බිම් සැලැස්ම අනුමත කර ඇත.
නිවාස සැලැස්ම අනුමත කර ඇත.
️ (මොරොන්තුඩුව ධම්මානන්ද ජාතික පාසල පිටුපස) පිහිටි නිවස
ඉඩකඩ ඇති නිදන කාමර 02 යි
සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
නානකාමර 01 යි
බස් පාරට මිටර් 990 පමණ
️අඩ් 15 පාර
පානදුර දුම්රිය ස්ථානයට 13.5 km පමණ
පානදුර නගරයට 13 km පමණ
මිල
ලක්ෂ 95 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
☎️ විමසීම් 0776138784
☎ whatsaap number 0705811612