Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN BANDARAGAMA KUMBURUGODA For Sale

1 year ago   Property   Bandaragama   461 views

Location: Bandaragama

Price: ₨6,700,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
7

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
බන්ඩාරගම පිලියන්දල බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
කබුරුගොඩ පිහිටි නිවස
බස් පාරට මිටර් 350 ක් පමණ
බන්ඩාරගම නගරයට මිටර් 1100 ක් පමණ
පර්චස් 7 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 67 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***