Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN GOTHATUWA | IDH For Sale

2 months ago   Property   Gothatuwa   51 views

Location: Gothatuwa

Price: ₨27,500,000 Negotiable


Additional Details

Bedrooms
4
Bathrooms
3
Land Size
7 Perches

Description


ගොතටුව නව නගරය (IDH) ප්‍රදේශයේ අගනා නිවසක් විකිණීමට ඇත

✅ඉඩමේ ප්‍රමාණය: පර්චස් 7

✅මිල: රු. 27,500,000/= (ලක්ෂ 275)

බිම් මහල – නිදන කාමර 2, යාබද නාන කාමර 1
මැදි මහල – නිදන කාමර 2, යාබද නාන කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය

උඩු මහල සාදා නිම කර නොමැත (ස්ලැබ් එක දමා කොන්ක්‍රීට් කණු දමා ඇත).
අඩි 20ක පුළුල් පාර.
නිරවුල් ඔප්පු.

පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.

✅අමතන්න: 077-0588156


House for Sale in Gothatuwa | IDH

Located in Gothatuwa New Town (IDH)

✅Land Size: 7 Perches

✅Price: LKR 27,500,000/= (275 Lakhs)

Ground Floor – 2 Bedrooms, 1 Attached Bathroom
Middle Floor – 2 Bedrooms, 2 Attached Bathrooms
Living Room
Dining Area
Kitchen

The upper floor is not yet completed (slab and concrete pillars have been done).
20-foot wide road access.
Clear deeds.

Price can be discussed after inspection.

✅Contact: 077-0588156