Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN KADAWATHA For Sale

1 year ago   Property   Kadawatha   452 views

Location: Kadawatha

Price: ₨9,200,000



Description


මිල අඩුකලා ! කඩවත ගනේමුල්ල පාර
ලක්ෂ 92 ( last price)
ලංකාවේ සිඝ්‍රයෙන් දියුණුවට පත්වෙන නගර අතර ඉහලින්ම කියැවෙන කඩවත සුරියාගම හන්දියට 1km කඩවත නගරයට 2.8 km දුරින් ඇති .
නවින නිවාස සංකිර්ණයක හුරැබුහුටි නිවාසයක් මිලදි ගන්නට සොයන්නෙකුට මෙන්න සුපිරියක්, මුළු නිවාස ග්‍රිල් ගේට්ටු වාහන 2 ක් දැමිය හැක. නිවස වටා තුන් පසකින් තාප්ප දමා ඇත.
ෆැන් ලයිට් සියල්ල දෙනු ලැබේ. අංග සම්පූර්ණ නිවස
විදේශ ගතව සිටින ඔබටත් කදිම ආයෝජණයක් ,
0740708044