Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN KALUTARA , ALUTHGAMA For Sale

1 year ago   Property   Kalutara   588 views

Location: Kalutara

Price: ₨11,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
7.5

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
කලුතර අලුත්ගම බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
️ පායගල ක්‍රිස්තුරාජ මාවතේ පිහිටි නිවස
පර්චස් 7.5 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගාලු පාරට මිටර් 150 පමණ
අඩි 10 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 115 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
kichan/tv room/2 bathrooms
3 room house with separate watter and electricity
Ample parking place
Ground floor
Highly residential area
Upper floor
Parking
7.5perch
Price million 11.5
Price can be negociate after inspection
Contact number 0705811612