HOUSE FOR SALE IN KOTHALAVALA PANADURA For Sale
1 year ago Property Horana 362 viewsLocation: Horana
Price: ₨25,000,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
20
Description
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර හොරණ බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර දෙමහල් නිවසක් විකිණීමට ඇත.
කොතලාවල හංදියෙ පිහිටි නිවස
බස් පාරට මිටර් මිටර් 500 පමණ
බන්ඩාරගම නගරයට km 3 පමණ
පර්චස් 20 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 5
නාන කාමර 3
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 250 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
