Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN MAKOLA For Sale

10 months ago   Property   Kiribathgoda   153 views

Location: Kiribathgoda

Price: ₨22,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
2
Land Size
20 Perches
House size (sqft)
2000

Description


✅මාකොළ ප්‍රදේශයේ නිවසක් සමග පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත.✅

⭕පිහිටීම:

▪️මාකොළ Y හන්දියෙන් කිලෝමීටර 1ක් පමණි.
▪️කිරිබත්ගොඩ සිට කිලෝමීටර 4ක් පමණි.
▪️අලංකාර වෙල්යායකට මුහුණලා පිහිට ඇත.

⭕දේපළ පිලිබඳ තොරතුරු:

▪️නිදන කාමර 3ක්
▪️නාන කාමර 2ක් (ගෘහස්ථ 1ක්, එළිමහන් 1ක්)
▪️නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 2,000
▪️ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20
▪️පුළුල් සාලය සහ මුළුතැන්ගෙය
▪️සම්පූර්ණයෙන්ම මායිම් බිත්තියකින් වට කර ඇත.

⭕පහසුකම්:

▪️නල ජලය සහ ළිං ජලය
▪️විදුලිය සහ දුරකථන සම්බන්දතා පහසුකම්
▪️ආරක්ෂිත සහ සාමකාමී අසල්වැසි පරිසරයකින් යුතු නේවාසික ප්‍රදේශයක්
▪️පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අවන්හල් වලට ඉතාමත් ආසන්නව පිහිට ඇත.

✅මිල: රු. 22,000,000 (සාකච්ඡා කළ හැකිය)

✅අමතන්න: 0772384294 / 0774936034

House for Sale in Makola – Scenic & Convenient Location!

⭕Location:

▪️Just 1 km from Makola Y Junction
▪️Only 4 km from Kiribathgoda
▪️Faces a beautiful paddy field

⭕Property Details:

▪️3 spacious bedrooms
▪️2 bathrooms (1 indoor, 1 outdoor)
▪️House size: 2,000 sqft
▪️Land size: 20 perches
▪️Living room & kitchen
▪️Fully enclosed with a boundary wall

⭕Utilities & Amenities:

▪️Tap-line water & well water
▪️Electricity & telephone
▪️Secure & peaceful residential neighborhood
▪️Close to schools, banks, supermarkets, and restaurants

✅Price: LKR 22,000,000 (Negotiable)

✅Contact: 0772384294 / 0774936034