HOUSE FOR SALE IN PANADURA For Sale
1 year ago Property Panadura 137 views₨11,500,000
Location: Panadura
Price: ₨11,500,000 Negotiable
Additional Details
Bedrooms
2
Bathrooms
1
Land Size
7.80 Perch
House size (sqft)
1053
Description
පර්චස් 7.80
නිදන කාමර 2
මුල් නිදන කාමරයට පිටතින් ඇතුලුවීමට දොරක් සවිකර ඇත.
නානකාමර 1(නානකාමරය සහ වැසිකිලිය වෙන් වෙන් වශයෙන් ඉදිකර ඇත)
ඉඩම වටා තාප්පය / ගේට්ටු දමා ඇත
වහල (Concrete Slab Roof) Water-proofing කර ඇත
වාහන 2ක් ගාල කිරීමට ඉඩ පහසුව
ගාලු පාරට 250m
පානදුර නගරයට 1.75km
ප්‍රධාන පාසල් දෙකකට නුදුරින්