HOUSE FOR SALE IN PANADURA RUGGATHOTUPALA For Sale
1 year ago Property Panadura 648 viewsLocation: Panadura
Price: ₨5,200,000
Additional Details
Bedrooms
1
Land Size
8
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
රුග්ගහ පිහිටි නිවස
පර්චස් 8 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බස් පාරට මිටර් 100 පමණ
අඩි 15 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 52 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
