Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN PASYALA, NITTAMBUWA For Sale

3 months ago   Property   Nittambuwa   84 views

Location: Nittambuwa

Price: ₨9,000,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
14.5 Perches

Description


නිට්ටඹුව පස්යාලෙන් වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 14.5

නිස්කලංක පරිසරය
ලිං ජලය/නල ජලය
විදුලිය
ආදායම් ලැබිය හැකි රබුටන් /පොල් ගස බැගින් ඇත.
අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය

✅නිවසේ විශේෂාංග

නිදන කාමර 02
නානකාමරය
සාලය
මුළුතැන්ගෙය (නවීන ක්‍රමයට පැන්ට්‍රි කබඩ් ගසා නිම කර ඇත)
ගබඩා කාමරය
වාහන 2ක් නැවැත්විය හැක.
cctv කැමරා පද්ධතිය
මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.

වේයන්ගොඩ පාස්යාල බස් මාර්ගයේ කටුලන්ද හන්දියට විනාඩි 5ක දුර
පස්යල හන්දියට 3.5km
නිට්ටබුව නගරයට 6km

✅මිල ලක්ෂ 90
(දේපල පරීෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

✅වැඩි විස්තර සඳහා අමතන්න:

▪️077-2370431
▪️076-8687306
▪️+965 506 74877 (Whatsapp පමණි)


House for Sale in Pasyala, Nittambuwa

14.5 Perches
Peaceful environment
2 Bedrooms, Living Room, Modern Kitchen with Pantry, Bathroom, Storage Room
Parking for 2 vehicles | 12 ft wide access road
Electricity, Pipe-borne & Well Water
CCTV System | Fully tiled with quality finishing
Rambutan & Coconut trees (income potential)
5 min to Katulanda Junction | 3.5 km to Pasyala | 6 km to Nittambuwa

✅Price: LKR 9 Million (Negotiable)

✅Contact:

▪️077-2370431
▪️076-8687306
▪️+965 506 74877 (Whatsapp Only)