Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN PATHULPANA RATNAPURA For Sale

2 months ago   Property   Ratnapura   57 views

Location: Ratnapura

Price: ₨12,000,000 Negotiable


Additional Details

Land Size
25 Perches
House size (sqft)
1450

Description


රත්නපුර පතුල්පානෙන් නිවසක් විකිණීමට ඇත.
✅️නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1450 කි.
✅️තට්ටු දෙකකින් සමන්විත වේ
✅️පැල්මඩුල්ල සහ රත්නපුර නගර දෙක මැදිව පිහිටා ඇත .
✅️පර්චස් 25.
✅️ප්‍රදාන මාර්ගයට විනාඩි 4 ක දුර (500m)
රත්නපුර නගරයට දුර 7km ( විනාඩි 15 ක පමණ ).
✅️විදුලිය - ජලය ඇත .
✅️පිරිසුදු ඔප්පු ඇත .
✅️නිස්කලන්ක පරිසරයක් ඇත .
- අමතර පහසුකම් - .
* SLT Fiber සහා Peo TV සම්බදතාවක් ලබා ගෙන ඇත
* නිවසට Hutch, Airtel, Mobitel, Dialog සියලු ජාල සම්බන්ධතාවය ඉතා හොඳින් ලැබේ. නිවසට යාබදව ජංගම ටවර් 2 එකක් පිහිටා ඇත
* රුපියල් ලක්ෂ 120 ( මිල ගණන් පැමිණ කතා කරගත හැක )
*Negotiable
contact no :
078-1261300
071- 1410593