HOUSE FOR SALE IN PILIYANDALA DAMPE For Sale
1 year ago Property Piliyandala 401 views₨14,500,000
Location: Piliyandala
Price: ₨14,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
7.2
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පිලියන්දල දම්පෙ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත
උස්වත්ත පිහිටි නිවස
බස් පාරට මිටර් 100 පමණ
පර්චස් 7.2 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
මිල
ලක්ෂ 145 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only