House For Sale In Ragama For Sale
1 year ago Property Ragama 677 viewsLocation: Ragama
Price: ₨10,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Description
ස්ලැබ් එක සහිත පහල මහල සම්පුර්ණ ඉහලමහල අඩක් සම්පුර්ණ නිවසක් විකිනීමට හීන්කෙන්ද රාගම
සම්පුර්ණ ගේම ටයිල් කර ඇත
හීන්කෙන්ද විදුහල ට ඇවිදින දුර
රාගමට කඩවතට විනාඩි 5ක දුර
රාගම වත්තල බස් පාර /රාගම කිරිබත්ගොඩ බස් පාර දෙකටම ලගයි
සුපිරි වෙළද සල්
ඉන්දන හල්
පාමසි
හා අනෙකුත් දේ අතේ දුරින්
කාමර3
සාලය
කුස්සිය
බාත්රුම් 1
වත්‍ත ඉස්සරහ පිටිපස්ස ඔක්කොම ඉඩ තියනවා
වාහන 2ක් ගාල් කල හැක
වට තාප්ප ගේට්ටු
කැමරා ඔක්කොම හයි කරලා තියෙන්නෙ
උඩ තට්ටුවෙත් අඩි3ක් වෙනකන් වට කරලා
උඩ වහලේ සම්පුර්ණ ගහලා තියෙන්නෙ
මුදල් හදිස්සියක් මත ලක්ෂ 100 කට විකිනීමට මිල
තව දුරටත් කතා කර ගත හැක
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ragama hinkenda
salb with house for sale
The entire game is tiled
Walking distance to Hinkenda College
5 minutes from Ragama to Kadawata
Close to both Ragama Wattala Bus Road / Ragama Kiribathgoda Bus Road
Supermarket Sal
Indana Hull
Pamasi
And other things at arm's length
Room 3
Living room
the kitchen
1 bathroom
There is all the space in the front and back of the garden
2 vehicles can be parked
Wall gates
All the cameras are up
The top floor is also surrounded up to 3 feet
The roof is completely covered
Priced to sell for 100 lakhs on a cash rush
Can talk further
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ராகம
முழு விளையாட்டு டைல்ஸ்
ஹின்கெண்டா கல்லூரிக்கு நடந்து செல்லும் தூரம்
ராகமவிலிருந்து கடவத்தைக்கு 5 நிமிடங்கள்
ராகம வத்தளை பஸ் வீதி / ராகம கிரிபத்கொட பஸ் வீதி இரண்டிற்கும் அருகில்
பல்பொருள் அங்காடி சால்
இந்தனா ஹால்
பமாசி
மற்றும் கைக்கெட்டும் தூரத்தில் மற்ற விஷயங்கள்
அறை 3
வாழ்க்கை அறை
சமையலறை
1 குளியலறை
தோட்டத்தின் முன் மற்றும் பின்புறம் அனைத்து இடங்களும் உள்ளன
2 வாகனங்கள் நிறுத்த முடியும்
சுவர் வாயில்கள்
அனைத்து கேமராக்களும் எழுப்பப்பட்டுள்ளன
மேல் தளமும் 3 அடி வரை சூழப்பட்டுள்ளது
கூரை முழுவதுமாக மூடப்பட்டுள்ளது
பண அவசரத்தில் 100 லட்சங்களுக்கு விற்கப்படும்
