HOUSE FOR SALE WATAREKA, MAHARAGAMA For Sale
1 year ago Property Watareka 516 viewsLocation: Watareka
Price: ₨14,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
13
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වෙලාවක් වෙන්කරවා ගන්න.
වටරැක හල්බරාව ආසන්නයෙන් අංගසම්පූර්ණ නවීන නව අලංකාර නිවස සමඟ ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
️ඉඩම
පර්චස් 13 කි.
️නිවස
කාමර 03
නානකාමරය
සාලය
මුලුතැන්ගෙය
පැන්ට්‍රිය
පිටත වැසිකිලිය
වෙරෙන්ඩාව
☎ රැහැන් දුරකථන සබඳතාවය
තෙකලා විදුලිය
වට තාප්ප
රෝලර් ගේට්ටුව
CCTV කැමරා පද්ධතිය
අලංකාර විදුලි බුබුළු පද්ධතිය
උණුසුම් ජලය
අලංකරණය කරන ලද ගෙවත්ත
හොඳම අමුද්‍රව්‍ය යොදා සාදන ලද නිවසක් වන අතර උලුවහු සහ ජනෙල් සියල්ල කොස් ලීයෙන් නිමවා ඇත.
හෝමාගම හල්බරාව බස් පාරට 200m
කොට්ටාව තලගල පාර බෙරුකැටිය හංදියට 01km
මොරගහහේන හංදියට 03km
NSBM හරිත සරසවියට 07km
හෝමාගමට 11km
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 05km
මිල
ලක්ෂ 140කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක.
බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
