HOUSE SALE IN GAMPHA For Sale
1 year ago Property Gampaha 160 views₨8,000,000
Location: Gampaha
Price: ₨8,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Land Size
22 perches
Description
මිල ලක්ෂ 80 කී. මිල වෙනස් කළ හැක. සින්නක්කර ඔප්පු. සුවිසල් නිදන කාමර 4 සහ සාලය මුළුතැන්ගෙයි කැම කාමරය සහ නානකාමරය සහිත නව නිවස. ටයිල් කර ඇත. ඉඩම පර්චස් 22 ක හතරැස් තැනිතලා භූමි ප්රමනායකින් යුක්ත වේ. පර්චසය ලක්ෂ 3ක වටිනාකමකීන් යුක්ත වේ . පිවිසුම් මාර්ගය අඩි 12. ගම්පහ මරදගහමුල ප්‍රධාන පාරට 50m. වේයන්ගොඩ ගුවන් තොටුපළ ප්‍රධාන මාර්ගයට මීටර් 250 කි.මිනුවන්ගොඩ වේයන්ගොඩ දිවුලපිටිය මරදගහමුල නගරවලට විනාඩි 5යි.සියලුම පහසුකම් ඇතුලත් වේ.
වැඩි විස්තර සඳහා අමතන්න 0773435890