LAND FOR SALE For Sale
6 months ago Property Homagama 68 views₨1,450,000
Location: Homagama
Price: ₨1,450,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
14 perchas
Unit
perches
Description
කොට්ටාව-හෝමාගම රෝහල පාර 128 බස් මර්ගයේ, වැකඩ පාර අසල පර්චස් 14ක ඉඩම විකිණීමට. පර්චසය රැ. 1450000/- නල ජලය, විදුලිය, ඉඩම වටා තාප්පය. 0777749995.
කොට්ටාව අධිවෙිගී පිවිසුමට, මාකුඹුර බස් නැවතුමිපලට, මාලපල්ල දුම්රිය ස්ථානයට, හෝමාගම රෝහලට විනාඩි තුනක දුර.
