Land for sale For Sale
2 years ago Property Mahiyanganaya 580 views₨2,200,000
Location: Mahiyanganaya
Price: ₨2,200,000
Additional Details
Land Type:
Agricultural
Land Size
2
Unit
acres
Description
අක්කර දෙකක වගා ඉඩමක් විකිණීමට ඇත
ගොඩ ඉඩම් අක්කර එකහමාරයි කුඹුරු අක්කර බාගයයි
සින්නක්කර ඔප්පු ඇත
මිල රු. ලක්ස 22
මහියංගන කුරුවිතැන්න ප්‍රදේශය ඉඩම පිහිටා ඇත
වගාවට ජලය ලබා ගැනීම සඳහා ලිදක් ඇත
විදුලිය ලබාගැනීම සඳහා කාමරයක් ඉදිකර ඇත ( වහලක් සාදා ගත යුතු වේ ) වගා කිරීම සඳහා සඳහා බිම් සකස් කර ඇත
වැඩි විස්තර සදහා whatsapp - 0776542679