Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND FOR SALE IN EHELIYAGODA For Sale

10 months ago   Property   Eheliyagoda   231 views

Location: Eheliyagoda

Price: ₨180,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Other
Land Size
64 perches
Unit
perches

Description


✅ඇහැළියගොඩ ප්‍රදේශයේ අගනා ඉඩමක් විකිණීමට!✅

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 64
✅මිල: පර්චසයකට රු. 180,000 (සාකච්ඡා කළ හැකිය)
✅අමතන්න: 0701535298

⭕විශේෂාංග:

✔️ඇහැළියගොඩ නගරයේ සිට කිලෝමීටර 3 ක්
✔️රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක්
✔️අඩි 20 ක් පළල කොන්ක්‍රීට් මාර්ග ප්‍රවේශය
✔️දර්ශනීය දසුන් සහිත නිස්කලංක පරිසරයක්, පදිංචියට ඉතාමත් සුදුසුයි
✔️පිරිසිදු ඔප්පු
✔️ගං වතුර ගැලීම් හෝ නායයාම් ගැටළු කිසිවක් නොමැත
✔️ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා වඩාත් සුදුසුයි
✔️සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට බලාපොරොත්තු වේ.

✅Land for sale in Eheliyagoda!✅

✅Land size: 64 perches
✅Price: Rs. 180,000 per perches (negotiable)
✅Contact: 0701535298

⭕Features:

✔️3 km from Eheliyagoda town
✔️50 meters from Ratnapura-Colombo main road
✔️20 feet wide concrete road access
✔️A peaceful environment with scenic views, very suitable for residence
✔️Clear deeds
✔️No flooding or landslide problems
✔️Ideal for building your dream home or as an investment
✔️Looking to sell in whole or in parts.