LAND FOR SALE IN GAMPAHA For Sale
3 months ago Property Gampaha 55 viewsLocation: Gampaha
Price: ₨250,000
Additional Details
Land Type:
Residential
Land Size
50
Unit
perches
Description
පර්චස් 50ක, වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.
( පර්චස් 25 බිම් කැබලි දෙකකි )
( පොල් , කොස් සහ පලතුරු බෝග ද ඇත )
ගම්පහ - 8km
වේයන්ගොඩ - 8km
නුවර පාර - 4km
කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ පිවිසුම් වලට විනාඩි 10න් ළගා විය හැක.
ස්ථානය - බෙම්මුල්ල, මගලෙගොඩ මාර්ගයේ මහ බෙම්මුල්ල ප්‍රජා මණ්ඩලය අසල
විමසීම් - නලින් - 071 9704802 / 072 9628063
Whatsapp - 0770309345
