Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND FOR SALE IN IMADUWA For Sale

10 months ago   Property   Imaduwa   146 views

Location: Imaduwa

Price: ₨650,000


Additional Details

Land Type:
Residential
Agricultural
Commercial
Land Size
50
Unit
perches

Description


◼️LAND FOR SALE IN IMADUWA◼️

⭕ඉමදූව නගරය ආසන්නයෙන්ම ඉමදූව - අහංගම ප්‍රධාන පාරට මුහුණලා ඕනැම ව්‍යාපාරයකට/ පදිංචියට/වගාවට සුදුසු පර්චස් 50 ක ඉඩමකි.

⭕පිරිසිදු ඔප්පු සහිතයි.
⭕දැනට අලුත්ම කුරුඳු වගාවක් ඇත.
⭕ ජලය, විදුලිය සහිතයි.
⭕ඉමදූව ප්‍රධාන පාසල/ රෝහල/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ පොලිස් ස්ථානය ඇතුළුව සියලුම පහසුකම් අතේ දුරින්..

⭕A 50-perch plot of land, ideally located for commercial, residential, or agricultural use, facing the Imaduwa-Ahangama main road and in close proximity to Imaduwa town.

✅Price - Rs.650000 per perch
✅Contact - 0763303952 / 0711340401