LAND FOR SALE IN KADAWATHA - SKY FOREST SAVI LANDS For Sale
1 year ago Property Kadawatha 753 views₨595,000
Location: Kadawatha
Price: ₨595,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
6.10
Unit
perches
Description
කඩවත හොඳම තැන ...ඔයත් අදම TRY කරලා බලන්න
හොදම නගරයකින් සුඛෝපභෝගී ජීවන රටාවකට වටපිටාව සකසා ගන්න හොදම තැන Sky Forest Kadawatha
Sky Forest kadawatha ඉඩමේ හිමිකරුවකු වන ඔබට..
කොළඹට විනාඩි 30 යි.
කඩවත නගරයට විනාඩි 07 යි.
රාගම නගරයට විනාඩි 10 යි.
මහරට විනාඩි 10 යි.
කිරිබත්ගොඩට විනාඩි 10 යි.
එඩේරමුල්ලට විනාඩි 07 යි.
කඩවත - රාගම මාර්ගයට මිටර 500 යි.
⭕ කිරිබත්ගොඩ - රාගම (900/1) බස්මාර්ගයට මුහුණලා.
⭕ ප්‍රධාන දුම්රිය මාර්ගයට සහ කඩවත - කෙරවලපිටිය
අධිවේගි මාර්ගයට ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
ඒ විතරක් නෙවෙයි....
⭕ නිරවුල් ඔප්පු හා ප්‍රාදේශිය සභා අනුමැතිය.
⭕ අඩි 20 තාර යෙදු පුළුල් මංමාවත් සහ කාණු පද්ධති .
⭕ විදුලි හා නල ජල පද්ධති
⭕ 25% ක් ගෙවා බැංකු ණය පහසුකම්
⭕ පහසු ගෙවීම් ක්‍රම ඇතුළු තවත් ඇදහිය නොහැකි වාසි
ඉතින් අන්තිම වාසි හයේ හිමිකරුවෙක් වන්න.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.- 0766 790 790