LAND FOR SALE IN KATUWAWALA For Sale
3 months ago Property Boralesgamuwa 61 views₨2,500,000
Location: Boralesgamuwa
Price: ₨2,500,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
12.6
Unit
perches
Description
• 345 (මහරගම-කටුවාවල) බස් පාරට මුහුණලා
• 120 (හොරණ - කොළඹ) බස් පාරට මීටර් 400ක දුරින්
• KDU රෝහලට අතේ දුරින්
• මහරගම නගරයට මිනිත්තු 10 යි
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• සුපිරි වෙලඳසල්, බැංකු, පුද්ගලික රෝහල්, ඉංධන පිරවුම්හල් සහ නගරයේ සියලුම
ප්‍රසිද්ධ ස්ථාන වෙත මිනිත්තු 5න් යැමේ පහසුකම්
• විදුලිය හා ජලය
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
පැරණි නිවසක් සමඟ පර්චස් 12.6 විකිණීමට ඇත. අය කිරීම ඉඩමට පමණි.
පර්චසයක මිල ලක්ෂ 25.
මිල ගනන් සාකච්ඡා කරගත හැක.