Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND FOR SALE IN KURUNAGALA MALKADUWAWA For Sale

1 year ago   Property   Kurunegala   482 views

Location: Kurunegala

Price: ₨9,000,000 Negotiable


Additional Details

Land Type:
Agricultural
Other
Land Size
20
Unit
perches

Description


කුරුණෑගල - මල්කඩුවාව, හෙරලියාවල වත්තේ පිහිටි නේවාසික බිම් කොටස
----------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 20.00
ස්ථානය : කුරුණෑගල - මල්කඩුවාව
මාර්ග ප්‍රවේශය : කුරුණෑගල - මීගමුව (මාර්ග අංක 05) බස් ධාවන මාර්ගය
කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ සීමාව අයත්, සියළු පහසුකම් වලින් ද අනූන කුරුණෑගල නගරයට සීමිත දුරින් කුරුණෑගල - මීගමුව 05 බස් ධාවන මාර්ගයේ, මල්කඩුවාව, හෙරලියාවල පිහිටි සියලු නේවාසික පහසුකමින් පරිපූර්ණ පර්චස් 20.00 ක සෘජුකෝණාස්‍රාකාර දිගටි හැඩැති නේවාසික බිම් කොටසක් විකිණිමට ඇත.
️ මෙම සම්පූර්ණ පර්චස් 20.00 ක බිම් කොටසේ ඉදිකල තරමක් පැරණි නිවස සදහා කිසිදු මිලක් තක්සේරු කර නොමැති අතර භූමි ප්‍රමාණයට පමණක් මිල නියම කර ඇත. එම භූමි ප්‍රමාණයේ සම්පූර්ණ අපේක්ෂිත විකුණුම් මිල (*මිල අඩු කිරීමට යටත්ව) *රු. 9,000,000/= කි. (රුපියල් ලක්ෂ අනූවක් පමණයි)
⛔ එකවර අත්පිට මුදලකට බිම් කොටස් මිළ දී ගැනීමක දී මිළ ගනන් හී විශේෂ සංශෝධනයට යටත්ව මිළ දී ගැනීම් සිදු කල හැක.
වෙනත් තොරතුරු
------------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ ජල විදුලි පහසුකම්
▶️ නිස්කලංක පරිසරය
▶️ අඩි 15 - 20 ක පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
▶️ වට තාප්ප ගේට්ටු සහිතයි
▶️ ක්‍රමවත් ජල බැහැර කිරීමේ හැකියාව
▶️ අනුමත කල ලියකියවිලි
ගමනාන්ත සීමාවන්
---------------------------------------
➡️ කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයට 1. 5 Km
➡️ කුරුණෑගල නගරයට 5 Km
➡️ කුරුණෑගල - කොළඹ මාර්ගයට 2 Km