LAND FOR SALE IN RATNAPURA For Sale
4 months ago Property Ratnapura 101 views₨200,000
Location: Ratnapura
Price: ₨200,000
Additional Details
Land Type:
Residential
Land Size
400 Perches
Unit
perches
Description
පර්චස් 400 ක ඉඩමක් විකිණීමට ඇත.විකිනිමට.
✅රත්නපුර-පානදුර (A-8)ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව (75m) ඉංගිරිය හා කිරිඇල්ල අතර. ගැලනිගම අද්වේගී පිවිසුමට 25km, යෝජිත රත්නපුර අද්වේගී මාර්ගය ආසන්නව.
✅වසර හතලිහකට වඩා පැරණි පැහැදිලි සින්නක්කර අයිතිය.
✅ඉඩම මධ්‍යයේ කාමර 5ක (උඩ තට්ටුව කාමර 2 සමග) බාත් රුම් 2ක නිවස,අඩි 250ක් පමණ ප්‍රධාන පාරට මුහුනත, මනරම් භූමි දර්ශනය, නිස්කලංක පරිසරය, සංචාරක කර්මාන්තයට(නිවාඩු නිකේතන, කබානා)‚ කෘෂි කර්මාන්තයට( තේ, කුරුදු, ගම්මිරිස්, පොල්), හෝ වෙනත් වානිජ කටයුතු සදහා යෝග්‍ය ඉඩමකි.
✅පර්චසය 200,000
වැඩි විස්තර සඳහා අමතන්න
0743607077