LAND FOR SALE IN WELIVERIYA - RAN NIYARA BY SAVI LANDS For Sale
1 year ago Property Weliveriya 154 views₨300,000
Location: Weliveriya
Price: ₨300,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
12
Unit
perches
Description
ලක්ෂ 3 ට පර්චසයක් ???
රන් නියරින් ලක්ෂ 3 ට පර්චසයක් අපෙන්.
ඔබත් අඩු මිලකට ඉඩමක් හොයන කෙනෙක්ද? පර්චසය ලක්ෂ 3 කට වැඩිය වටිනා ඉඩමක් වැලිවේරියෙන්.
කිරිබත්ගොඩට,කඩවතට,බියගමට,ගම්පහට ඕනෑම තැනකට ඉතා ඉක්මනින් ලගා වීමේ පහසුව.
සුපිරි වෙළදසැල්, බැංකු, පාසල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සපිරි හොදම ඉඩම අපෙන් අදම වෙන් කරවා ගන්න.
පර්චසයක් ලක්‍ෂ 3ක් වැනි ඉතා අගනා මිලකට
නිරවුල් ඔප්පු හා ප්‍රාදේශිය සභා අනුමැතිය.
විදුලි හා නල ජල පද්ධති.
අදම ඔබේ වටිනා රන් බිම වෙන් කරවාගන්න.
වැඩි විස්තර සදහා අදම අමතන්න.
0740 53 29 29