LAND SALE IN PILIYANDALA DAMPE ROAD For Sale
11 months ago Property Piliyandala 57 views₨1,200,000
Location: Piliyandala
Price: ₨1,200,000 Negotiable
Description
පිළියන්දල දම්පේ පාරින් අගනා ඉඩමක්(හැඩිගම)
255 බස් පාරට පයින් යා හැකී දුරින්
පර්චස් 11.7 අගනා හතරැස් ඉඩමක් විකිණීමට
නිරවුල් සින්නක්කර ඔප්පු - බිම් සවිය හිමිකම් සහතිකය
සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරය
පදින්චියට හෝ ව්‍යාපාර කටයුත්තකට ඉතා සුදුසු ඉඩමකි
ගල්කිස්ස කොට්ටාව 255 පාරට(500 m)
මොරටුව විශ්ව විද්‍යාලයට (1.5 km)
පිළියන්දල නගරයට(2 km)
ගාලු පාරට (කටුබැද්ද හන්දියට 3 km)
0770179537