LAND WITH A HOUSE FOR SALE IN KURUNEGALA For Sale
5 months ago Property Kurunegala 142 views₨325,000
Location: Kurunegala
Price: ₨325,000 Negotiable
Additional Details
Land Size
75.8 perches
Description
කුරුණෑගල දඹුල්ල පාරේ පොල්ගොල්ල පිරිවෙනට නුදුරින් අගනා නිවසක් සමග පර්චස් 75.8 ක ඉඩමක් විකිණීමට
⭕ඉඩම් ප්‍රමාණය: පර්චස් 75.8
විශේෂත්වයන්:
✅ කුරුණෑගල-දඹුල්ල පාරට නුදුරින් පිහිටා ඇත
✅ පොල්ගොල්ල පිරිවෙනට ඉතා ආසන්නව
✅ රෝහල, පොලීසිය, දේවපාල ඉංග්‍රීසි පාසල පේන මානයේ පිහිටා ඇත
පර්චසයක මිල: රු. 325,000/=
මිල සාකච්ඡා කළ හැකිය
✅දුරකථන අංක:
▪️071-6541165
▪️077-5531123
▪️076-4079519
75.8 perches of land for sale with a beautiful house on the Kurunegala-Dambulla road, near Polgolla Pirivena
⭕Land size: 75.8 perches
Features:
✅ Located near the Kurunegala-Dambulla road
✅ Very close to Polgolla Pirivena
✅ Within sight of the hospital, police, Devapala English School
Price per perche: Rs. 325,000/=
Price is negotiable
✅Phone number:
▪️071-6541165
▪️077-5531123
▪️076-4079519