LAND WITH HOUSE FOR SALE IN GAMPAHA For Sale
1 year ago Property Gampaha 130 views₨22,000,000
Location: Gampaha
Price: ₨22,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
27 Perches
House size (sqft)
1750
Description
LAND WITH HOUSE FOR SALE IN GAMPAHA
▪️ ගම්පහ ඔරුතොට පාරේ,
▪️ ප්‍රදාන පාරට 150m.
▪️ ගම්පහ නගරයට දුර 2.5km (විනාඩ් 5 ගම්පහ නගරයට )
▪️ කොලඹ නුවර පාරට 2.5km
▪️ ඉඩම - පර්චස් 27
▪️ වර්ග අඩි 1750
▪️ නිදහස් - නිස්කලංක පරිසරය
▪️ ඉඩමට ප්‍රවේශ පුලුල් මාර්ගය
▪️ ස්වභාවික ආපදා නැත|
▪️ ණය ලබා ගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු
⭕නිවස ඇතුළත නිදන කාමර 3යි. ඉන් කාමර 2 ක් AC room.
⭕පිටතින් කාමර 2 කි.
⭕උඩ සාලයක් සහ පහත සාලය ඇත.
⭕සම්පූර්ණ සිවිලිම සහිතයි .
⭕Bathrooms 2 කි. එක් bathroom එකක් සදහා Hot water පහසුකම් ඇත.
⭕CCTV පහසුකම් ඇත.
⭕එකවර මෝටර් රථ 12ක් පමණ නවතා තැබිය හැකි ඉන්‍ටලොක් ගල් ඇල්ලූ ගෙමිදුල .
⭕ඉඩම වටා තාප්පය .
⭕අගල් 9ක් පළල බිත්ති වේ.
--------------------------------------------------------------------------
▪️ On Gampaha Oruthota Road
▪️ 150m to Main Road.
▪️ Distance to Gampaha city is 2.5km (Winard 5 to Gampaha city)
▪️ 2.5km to Colombo City Road
▪️ Land - 27 perches
▪️ 1750 square feet
▪️ Free - quiet environment
▪️ Broad access road to the land
▪️ No natural disasters
▪️ Cleared freehold deeds available for loan
▪️ Access road to the land itself
⭕There are 3 bedrooms inside the house. 2 of them are AC rooms.
⭕Outside are 2 rooms.
⭕There is an upstairs living room and a downstairs living room.
⭕With full ceiling.
⭕2 Bathrooms. One bathroom has hot water facilities.
⭕CCTV facilities are available.
⭕The interlock stone parking lot that can park around 12 cars at a time.
⭕The wall around the land.
⭕The walls are 9 inches wide.
✅Price: Rs. 22,000,000/=
✅Contact: 072- 0393012