Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND WITH HOUSE FOR SALE IN KANDY For Sale

3 months ago   Property   Kandy   70 views

Location: Kandy

Price: ₨35,000,000


Additional Details

Land Type:
Residential
Land Size
8 Perches
Unit
perches

Description


මහනුවර කොළඹ මාර්ගයට යාබදව ඉතා වටිනා තට්ටු තුනක නිවසක් සහිත ව්‍යාපාරික ඉඩමක් විකිනීමට ඇත.
***මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව***
කිරිබත්කුඹුර නගරයට - 300m
පේරාදෙනිය නගරයට - 1.5km
මහනුවර නගරයට - 8km
පේරාදෙනිය විශ්ව විද්‍යාලයට - 2km
* පර්චස් 8ක් දක්වා විහිදුන තැනිතලා ඉඩම
* නිදන කාමර හයක් (6), වැසිකිලි හතරක් (4) සහ මුලුතැන්ගෙවල් දෙකක් සහිත තට්ටු තුනක නිවස.( කාමර 10ක් දක්වා සෑදීමේ පහසුකම් ඇත)
* දෙවනි මහල සදහා ස්වාදීන පිවිසුම් පහසුකම් (මහල් දෙක කුලියට හෝ බද්දට වෙන වෙනම ලබාදිමට හැකිය)
* වාහන 03 නතරකිරීමේ පහසුව.
* තෙකලා විදුලිය හා නළ ජලය.
* සුපිරි වෙළදසැල් හා අනෙකුත් පහසුකම් සදහා ඇවිදින දුර.
A premium commercial land for sale at Kehelwala,Kiribathkumbura next to Colombo Kandy road with following facilities.
Kiribathkumbura town - 300m
Peradeniya town - 1.5km
Kandy town - 8km
University of Peradeniya - 2km
* A flat Land expands upto 8 perches
* 3 story residential property with 6 bedrooms, 4 bathrooms and 2 separate kitchens. (can upgrade to 10 rooms)
* Separate entrance available for the second floor and above (Can use for renting purpose)
* Vehicle parking for 03 vehicles
* Three phase electricity and pipe born water.
* Walking distance to leading super markets bakery and other facilities.